
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
තවමත් 29 හැවිරිදි වියේ පසුවන පූරන් ලොව ප්රමුඛ පෙළේ විස්සයි විස්ස පිතිකරුවෙකු ලෙස සැළකේ.
පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩාකර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,983 කි.
නිකලස් පූරන් T20 තරග 106ක් ක්‍රීඩාකර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 2275 කි.
20යි 20 තරගයකදී පූරන් රැසක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ ලකුණු 98ක් ලෙසය.
ඔහු අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් 2024 වසරේ දෙසැම්බර් මාසයේ බංග්ලාදේශයට එරෙහිව විස්සයි විස්ස තරගයක් සඳහා ක්‍රීඩා කළ නමුත්, 2023 ජූලි මාසයේ සිට එක්දින තරඟයකට ක්‍රීඩාකර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart