
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි පළාත් පාලන මැතිවරණයට සන්ධානයක් ලෙස තරග කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තුන්වැනි වටයේ සාකච්ඡාව ඊයේ පස්වරුවේ පවත්වා ඇත.
මූලික යෝජනා සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ ඉදිරි දැක්ම පිළිබඳව එහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ.
සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, ඊයේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබඳව දෙපාර්ශවයම අද දිනයේ තම පක්ෂ නායකයන් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා විය.
මේ අතර සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් සාකච්ඡා වටයක් හෙට (30) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart