Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
පොලිස් සැපයුම් අංශයේ ප්‍රකාශකයකු ජනමාධ්‍ය වෙත අනාවරණය කර ඇති ආකාරයට පොලිසියට අවශ්‍ය රබර් බැටන් පොලු 3,000 ක් පමණ ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.
වසර ගණනාවක් තිස්සේ එවැනි බැටන් පොලු ආනයනය කර නොමැති බව ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart