
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුතින් බඳවාගත් හෙද හෙදියන් 2,519ක් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (නොවැ. 17) සිදුකෙරේ.
අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, 2018 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වී 2020 ජනවාරි මස පුහුණුව ආරම්භ කර, එය සාර්ථකව නිම කළ ශිෂ්‍ය හෙද හෙදියන් වෙත පත්වීම් ලිපි පිරිනැමීම සිදුකෙරේ.
තවද, මෙම නව බඳවා ගැනීම් සමඟ රටේ සෞඛ්‍ය සේවයේ සිටින මුළු හෙද නිලධාරීන් සංඛ්‍යාව 45,000 දක්වා වැඩි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart