
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රීලන්කන් ගුවන් සේවය සඳහා නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.
එහි නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ සරත් ගනේගොඩයි.
නව අධ්යක්ෂ මණ්ඩලයට බුද්ධික හේවාවසම්, සුගත් රාජපක්ෂ, එරංග රොහාන් පීරිස්, ඩී. අරන්දර, ආනන්ද අතුකෝරළ, ලක්මාල් රත්නායක සහ නිරංජන් අරුල්ප්රගාසම් ද ඇතුළත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart