
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන කටුගස්තොට සිට නුවර දක්වා පිවිසුම් මාර්ගයේ වාහන තදබදය නිර්මාණය වීමට මූලික වන එක් ස්ථානයක් ලෙස මහයියාව උමග හැඳින්විය හැක.
මෙයට විකල්ප උමං මාර්ගයක් ලෙස තවත් ද්විත්ව උමං මාර්ගයක් ඉදිකිරීම් ප්‍රධානය සඳහා කැබිනට් අනුමැතිය හිමීව තිබේ.
ඒ වෙනුවෙන් වැයකිරීමට නියමිත මුදල රුපියල් 699,582,214. 66/=කි.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතුන් දැක්වේ.
‘මහනුවර යාපනය මාර්ගයේ (A-009) මහයියාව දුම්රිය මාර්ගයට යටින් කොන්ක්‍රීට් යටිබිම් පාලමක් ඉදිකිරීමේ ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත් වී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව M/s. NEM Construction (Pvt) Ltd වෙත රුපියල් මිලියන 699.58ක (බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart