
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙස්ලේ ලංකා සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළින් ඉවත් කිරීමට තීරණය කර ඇත. සමාගම ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, ‘සමාගම මූලික ව්‍යාපාර ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් ශක්තිමත් කිරීමට’ උපකාර කිරීමයි.
කෙසේවෙතත් අප මෙහිදී මතුකරන ප්‍රශ්න වන්නේ, ‘මෙය කොළඹ කොටස් හුවමාරුවේ අස්ථාවරත්වය තවදුරටත් ඔප්පු කරනවාද? නැතිනම් වෙළඳපොළ/ආර්ථිකය පිළිබඳ සැබෑ ‘විශ්වාසය’ නිරූපණය කරනවාද?’ යන්නයි.
එසේම, දැන් මතුවන තවත් තීරණාත්මක ප්‍රශ්නයක් වන්නේ මෙය, ආයෝජකයන්ට සහ අනෙකුත් ලැයිස්තුගත සමාගම්වලට කුමන ආකාරයේ සංඥාවක් ලබාදෙන්නේද යන්නයි.
අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී, අවශ්‍යතාවක් පැනනැගුණහොත් කොටස් වෙළඳපොළ වසාදැමීමට තමා පසුබට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart