
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය නියෝජනය කරන මීගමුව මහනගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික හේතූන් මත බව දැනගන්නට ඇත.
මීට පෙර ද අවස්ථා කිහිපයකදීම රොබට් හීන්කෙන්ද නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්රකාශ කර තිබුණ ද, පසුව ඔහු එම තීරණය වෙනස් කළ බවට වාර්තා පළවිය.
කෙසේවෙතත්, රොබට් හීන්කෙන්ද අද (15) දිනයේදී නිල වශයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart