Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු නීල් ඉද්දවල පත්කර ඇත.
ඊට අමතරව චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ කොමිෂන් සභාවේ අනෙකුත් අනෙකුත් සාමාජිකයන් ලෙස පත්කර තිබේ.
මෙම පත්කිරීම් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart