
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදා සහන මෙහෙයුම්වල නියැලී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට (PHI) නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට (NDF) සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයකු විසින් මරණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.
ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස පවසා ඇත්තේ, දේශපාලනඥයා නිලධාරියාට අසභ්‍ය වචනයෙන් බැනවැදුණා පමණක් නොව, ඔහු තම රාජකාරි ඉටුකරමින් සිටියදී PHIවරයාගේ ජීවිතාරක්ෂක කබාය බලහත්කාරයෙන් ඉවත් කළ බවයි.
මෙම සිද්ධිය සෞඛ්‍ය බලධාරීන්ට වාර්තා කර ඇති අතර, පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව ඔහු පවසයි.
පවතින ව්‍යසනය මධ්‍යයේ දුෂ්කර හා භයානක තත්වයන් යටතේ වෙහෙස නොබලා සේවය කරන PHIවරයකුට එල්ල වූ ‘මෙම බියගුලු ප්‍රහාරය’ සංගමය දැඩි ලෙස හෙළාදකින බව සභාපති බොරලැස්ස සඳහන් කරයි.
මෙම සිද්ධිය රත්නපුරයේ හකමුව ප්‍රදේශයෙන් වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart