
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීමක් අතරතුර සිදුකළ ප්‍රකාශයකින් සිද්ධාර්ථ චරිතයට අපහාසයක් සිදුකළ බවට වන චෝදනා මත නතාෂා එදිරිසූරියට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු මස 13 දක්වා කල්තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේ දී නීතිපති උපදෙස් ලබාගැනීම සදහා කල් ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
මෙහිදී නතාෂා එදිරිසූරියට අයිසීසීපීආර් පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද චෝදනා නගා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart