
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය මුණගැසීමට ගොස් ඇත.
කොළඹ එක්සත් ජනපද මෙම මුණගැසීම සිදුව තිබේ.
එහිදී දෙපාර්ශවය අතර මෙරට ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාකළ බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චුන්ග් සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
එම සාකච්ඡාවේදී යහපාලනයේ සහ විනිවිදභාවයේ අවශ්‍යතාවය තමන් අවධාරණය කළ බවත් ශක්තිමත් ශ්‍රී ලංකා ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවත් මහ අධිපතිවරයා වෙත දැනුම් දුන් බවද තානාපතිනිය වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart