
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැරඹීමට කාල්ටන් නිවසට ජනතාව රැස්ව සිටින ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ, තමා එලෙස තමාව බැලීමට මිනිසුන්ව ගෙන්වා ගන්නේ නැති බවයි.
වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම ප්‍රකාශය කළේය.
වාර්තාකරු: මහින්ද රාජපක්ෂ මහත්තයා නම් ලොකු ජනකායක් පිරිවරාගෙන ඉන්නවා. ඔබව බලන්න කවුරුවත් ආවේ නැද්ද?
මෛත්‍රීපාල: නැහැ, නැහැ. මම එහෙම කවුරුවත් ගෙන්නන්නේ නෑ.
වාර්තාකරු: ඒ කියන්නේ, එහෙම මිනිස්සුන්ව ගෙන්නනවද?
මෛත්‍රීපාල(සිනාසෙමින්): මම මිනිසුන්ව ගෙන්නන්නේ නෑ.
මේ අතර, ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුව ගත් තීරණයට තමන් ගරුකරන බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart