
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී අනුරාධපුරය පූජා භූමියට ගොස් ආශිර්වාද ලබාගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේදී එරට ජනමාධ්‍යය අමතමින් සිහිපත් කළේය.
එබැවින් තමාට සහ තම බිරිඳටද ඉන්දියාවේ රාම් කෝවිලට පැමිණ ආශිර්වාද ලබාගැනීමට ලැබීම භාග්‍යයක් ලෙස සළකන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල නැරඹීම සඳහා පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර ජනමාධ්‍යය අමතමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart