
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
 
                තමන්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ඇතුළු පස්දෙනෙක් අධිකරණයට අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුවේ විත්තිකරුගේ කරුණු දැක්වීම සැප්තැම්බර් 13 වැනිදා කැඳවීමට නියම කර ඇත.
සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් (පෞද්ගලික) සමාගම හරහා රුපියල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබේ.
 
															Adding {{itemName}} to cart
Added {{itemName}} to cart