
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ආණ්ඩුවට එක්කර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් පවත්වා නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බණ්ඩාරගමදී ඊයේ (14) කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුවේ වැඩ කටයුතුවලට විපක්ෂයේ සිට සහාය දැක්වීමට ද හැකියාවක් ඇති බවයි.
රජයේ සංවර්ධන වැඩකටයුතුවලට ගෙන එන යෝජනා වැඩිදියුණු කිරීම සඳහා විපක්ෂයේ සිට වුවද සහාය දැක්විය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වීම වන මත සම්බන්ධයෙන් විපක්ෂයේ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකදී අමාත්‍ය ජයතිස්ස මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
“මම හිතුවේ සාකච්ඡා කරන්නේ ආණ්ඩුව පෙරලන්න කියලා බලනකොට සාකච්ඡා කරන්නේ ඒගොල්ලන්ගේ කට්ටිය බේරගන්න නම් ඒක ඒගොල්ලන්ගෙ ප්‍රශ්නයක්. මොන දේශපාලන මතිමතාන්තරයක් දැරුවත් රට හදන්න දක්ෂතාවක් හැකියාවක් කැපවීමක් තියෙන අවංකව වැඩ කරන මිනිස්සු එකතු කරගන්න අපි කවදාවත් පැකිලෙන්නේ නැහැ. අපිට ඡන්දෙ නොදීපු කෙනෙක් උනත් අවංකව රට හදන්න කැපවෙනවනම් මේ සංවර්ධන ක්‍රියාවලියට රට ගොඩනැගීමේ ක්‍රියාවලියට එකතු කරගන්න අපි සූදානම්”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart