
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගවයන් සොරකම් කළ බහුකාර්ය සංවර්ධන නිලධාරියකු සහ තවත් පුද්ගලයකු අඹන්පොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරියකු සතු ගවයන් දෙදෙනකු වෙල්යායක ගැටගසා සිටියදී මෙලෙස සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.
සොරාගන්නා ලද ගවයන් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart