
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චෙන්නායි නායකයා ලෙස පස්වන වරටත් අයි.පි.එල්. ශුරතාව ජයග්‍රහණය කළද සමුගැනීම සම්බන්ධයෙන් තීරණයක් නොගත් බව මහේන්ද්‍ර සිං දෝනි පවසයි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අයි.පි.එල්. ශුරතාව ජයගැනිමෙන් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
සිය ශාරිරික යෝග්‍යතාව යහපත් මට්ටමක පවතින බැවින් ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් තව එක් අවස්ථාවක් IPL ක්‍රීඩා කළ හැකි බව මහේන්ද්‍ර සිං දෝනි කියා සිටියේය.
ශුරතාව ජයග්‍රහණය කළ මේ මොහොත අභිමානයෙන් සමුගැනීමට හොද ම අවස්ථාවක් වුවද, රසික ජනතාව වෙනුවෙන් එය පසෙක දමා තවත් මාස නවයක් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවයි චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි එහිදී වැඩිදුරටත් සදහන් කරනු ලැබුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart