
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් කෝටි පහකට අධික මුදලකට වාලම්පුරියක් විකිණීමට ගිය මවක සහ පුතෙකු ඇතුළු හයදෙනකු ජාඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මව සහ පුතා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම වාලම්පුරිය අපවත්වූ ස්වාමීන් වහන්සේනමකගෙන් ලැබුණු බව පොලීසිය හමුවේ පවසා ඇත.
සැකකරුවන් සහ වාලම්පුරිය අද දින(13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart