July 21, 2025

පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට තුළ මානසික රෝගවලට ගොදුරුවන පුද්ගලයන් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, අනාවරණය වී තිබේ.

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ආතතියෙන් සහ විශාදයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කරයි.