1 hour ago ‘ධර්ම චක්‍රයක්’ කියලා ‘සුක්කානමක්’ තියෙන ඇඳුමක් ඇඳන් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීම-පොලිසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි