
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දකුණුදිග පිහිටි මිරිස්ස වෙරළ තීරය සඳහා නිල් කොඩි සහතිකය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
මිරිස්ස සමුද්‍ර කලාපය නිල් කොඩි වෙරළබඩ කලාපයක් සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන සමුද්‍ර වනජීවී අභයභූමියක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ඇමැති ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කර තිබිණි.
එමගින් දකුණු පළාතේ සංචාරක පාදක ආර්ථිකය පස් ගුණයකින් වැඩි වනු ඇති බවට විශ්වාසය පළවේ.
නිල් කොඩියක් මගින් පාරිසරික අධ්‍යාපනය සඳහා වන පදනමේ ප්‍රමිතීන්ට අනුකූලව මනා වෙරළ තීරයක්, නිකේතන වරායක් සහ තිරසාර බෝට්ටු සංචාරක පරිසරයක් පවත්වා ගැනීම අවශ්‍ය වේ.
පාරිසරික අධ්‍යාපනය සඳහා වන පදනම යනු සාමාජික රටවල් 77ක සංවිධාන 65කින් සමන්විත ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart