
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල උදෑසන සහ සවස නිවෙස්වලට නැවුම් කිරි ලබාදීමේ වැඩසටහනක් අද ආරම්භ කළේය.
එහි සමාරම්භක උත්සවය නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී අද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart