
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් පාකිස්තානයේ නව කණ්ඩායම් අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.
ඒ අනුව , මිකී ආතර් ඉදිරි මාස දහය තුළ සීමිත ධාරිතාවයකින් යුතුව පකිස්තානයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ඇත.
ඔහු එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තම වගකීම් ඉටු කරන අතරම දුරස්ථව උපාය මාර්ග සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග සම්බන්ධ වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart