
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආංශික අධීක්ෂණ කාරක සභා 6ක කටයුතු කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරන ලද සාමාජිකයන් පිළිබඳ කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභා 6ක් සඳහා පත්කළ සාමාජිකයන් පහත පරිදි වේ.
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව –
ලක්ෂ්මන් නිපුන ආරච්චි
නීතීඥ සාගරිකා අතාවුද
නීතීඥ නිලන්ති කොට්ටහච්චි
කාන්තසාමි ප්‍රබු
විජේසිරි බස්නායක
තිළිණ සමරකෝන්
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව –
මංජුල සුරවීර ආරච්චි
කේ ඉලංකුමාරන්
රවීන්ද්‍ර බණ්ඩාර
ධනුෂ්ක රංගනාත්
අසිත නිරෝෂණ එගොඩ විතාන
ශාන්ත පත්ම කුමාර සුබසිංහ
නීතිඥ ගීතා හේරත්
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව –
අබූබුකර් ආදම්බාවා
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි
නිලූෂා ලක්මාලි ගමගේ
සුගත් වසන්ත ද සිල්වා
සුජීව දිසානායක
සංජීව රණසිංහ
සුනිල් රාජපක්ෂ
සෞඛ්‍ය, මාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව –
මුනීර් මුලෆර්
නිහාල් අබේසිංහ
සමන්මලී ගුණසිංහ
සේන නානායක්කාර
එස්. ශ්‍රී බවානන්දරාජා
ජගත් මනුවර්ණ
රුවන් මාපලගම
පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව –
රොෂාන් අක්මීමන
උපුල් කිත්සිරි
එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි
සුසන්ත කුමාර නවරත්න
සුදත් බලගල්ල
කිට්නන් සෙල්වරාජ්
නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත්
විද්‍යාව, තාක්‍ෂණය සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව –
චතුරංග අබේසිංහ
අර්කම් ඉල්යාස්
ලසිත් භාෂණ ගමගේ
තනුර දිසානායක
නීතීඥ හසරා ලියනගේ
ජානක සේනාරත්න
චන්දිම හෙට්ටිආරච්චි
එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත සමරසිංහ, සුන්දරලිංගම් ප්‍රදීප් සහ අබූබකර් අතම්බාවා ද තේරීම් කාරක සභාව විසින් නම් කර ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.
ඊට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් ආදම්බාවා, අර්කම් ඉල්යාස්, මයිල්වාගනම් ජෙගතීස්වරන් සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි ද තේරීම් කාරක සභාව විසින් නම් කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart