
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමු විය.
ඒ, ඔහුගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයට සමගාමීවයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඩුබායි හි ජුමෙයිරා බීච් හෝටලයේදී එම හමුව සිදුවූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart