
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගහවත්ත නාරංගල ප්‍රදේශයේ පිරිවෙනක වැඩ විසූ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් තිබේ.
මෙම සාමණේර හිමියන් දොළොස් හැවිරිදි වියේ පසුවන බව පොලිසිය පැවසීය.
හිමිනම දකින්නට නොමැති නිසා සිදුකළ සොයා බැලීමේදී ළිදට වැටී සිටිනු දැක ඇත.
පසුව උන්වහන්සේ ගොඩගෙන ඇතත් ඒ වන විටත් සාමණේර හිමියන් අපවත් වී සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart