
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිවේදනය කරයි.
දකුණත් වේග පන්දු යවන ක්‍රීඩකයා 2024 IPL තරඟාවලියේ තරඟ 6කට ක්‍රීඩා කර කඩුලු 13ක් දවාගෙන ඇත්තේ, 7.68ක සාමාන්‍යයක් සහිතවයි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මතිෂ පතිරණට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart