
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකිරීමට ඒකමතිකව තීරණය කර ඇත.
ඊයේ උදැසන පාර්ලිමේන්තු මන්ත්‍රී , දිස්ත්‍රික් නායක ජනක බණ්‌ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්, ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායකගේ හා ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකොන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් බලමණ්ඩලය දඹුල්ලෙදි රැස්වී මෙම තීරණය ගෙන තිබේ.
මෙම බලමණ්ඩල හමුව සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජණය කරන සියලු ආසන සංවිධායකයෝ සහ කැඳවුම්කරුවෝ, හිටපු පළාත් සභා අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු, හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීහු, නියෝජිතයෝ සහ පළාත් පාලන ආයතන අපේක්ෂකයෝ සහ පක්ෂයේ දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන ප්‍රධානීහු රැසක්ම සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart