
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් T- 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ, කුලීගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අඹුසැමි යුවළක් මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ජිවිතක්ෂයට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart