
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැරතන් ධාවකයෙකු වන රාජා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබේ.
රණසිංහගේ සරත් නම් මෙම පුද්ගලයාව කැලණිය වනවාසල දුම්රිය මාර්ගය ප්රදේශයේදී මෙලෙස මරාදමා ඇති බව පොලිසිය පවසයි.
59 හැවිරිදි පුද්ගලයකු වන ඔහුව මරාදමා ඇත්තේ, ඊයේ (28) රාත්රී 9ට පමණ ය.
දෙපාර්ශ්වයක් අතර කලක පටන් පවතින ආරවුලක ප්රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart