
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යූටියුබ්කරු සුදත්ත තිලක්සිරිට එරෙහිව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ගොනුකරන ලද අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම දෙසැම්බර් 2 වැනි දින නැවත කැඳවීමට අභියාචනාධිකරණය අද (7) නියෝග කළේය.
නඩුව රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ඉදිරියේ විභාග වූ අතර, දෙපාර්ශ්වයේම නීතිඥවරුන් අධිකරණයට දැනුම්දුන්නේ සාමකාමී විසඳුමක් සඳහා ගවේෂණය කළ හැකි බවයි.
සුදත්ත තිලක්සිරි තම යූටියුබ් නාලිකාවේ කළ අදහස් පළකිරීම අධිකරණයට අපහාසයක් බව පවසමින් මනුෂ නානායක්කාර පෙත්සම ගොනුකළ අතර, සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart