
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිළියන්දල ප්රදේශයේ දී රැකියාවට ගොස් නිවසට පැමිණෙමින් සිටි දහනව හැවිරිදි දැරියකට 40 හැවිරිදි පුද්ගලයෙක් විසින් පිහියකින් ඇන තුවාල සිදු කර ඇත.
පහරකෑමට ලක්වූ දැරිය හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
දැරියගේ පියා සමඟ ඇති වූ ආරවුලක් මත සැකකරු ඇයට පිහියෙන් ඇන ඇති බවට අනාවරණ වී ඇත.
බීමට ඇබ්බැහි වූ සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart