
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආසන 4ක් හිමිකරගත් අතර සමගි ජනබලවේගය එක් ආසනයක් දිනා ගෙන ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් නායිකාවයි. හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ කළ අතර, එහි පක්ෂ ලැයිස්තුවට හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද ඇතුළත් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා මාතලෙන් නායකත්වය දැරුවේ දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart