
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් සේවාවන් ලබාගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීම අනිවාර්ය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ 2025 අප්‍රේල් 15 වැනි දින සිට දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීම සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart