
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා හමුදාවේ 67 වැනි මාණ්ඩලික ප්‍රධානීයා වශයෙන් ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ පත්කර ඇත.
2025 පෙබරවාරි මස සිට ශ්‍රී ලංකා හමුදාවේ 66 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ වෙනුවට ඔහු පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart