
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය ගායක නාමල් උඩුගමගේ සහ රුවන්ති මංගලාගේ දියණියගේ විවාහ මංගල උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ.
හිටපු ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහ වැඩිමහලු පුත්‍රයා වන නාමල් රාජපක්ෂද එම උත්සවයට සහභාගී වී ඇත.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා නව යුවලට සුබපතා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart