
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීම සඳහා දියත් කළ මෙහෙයුම රජයේ ප්‍රගතිශීලී පියවරක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය විසින් තරුණ පරපුර විනාශ කර ඇති බවයි.
“මත්ද්‍රව්‍ය මුළු රටම විනාශ කරලා, තරුණ පරම්පරාවම විනාශ කරලා. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීමට ආරම්භ කළ මෙහෙයුම රජය ගත් හොඳ ක්‍රියාමාර්ගයක්,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart