September 11, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුට රජයෙන් ලබද්දී තිබූ නිල නිවසින් මීට සුළු වේලාවකට පෙර පිටව ගියේය.

ඔහු තංගල්ල කාල්ටන් නිවෙස වෙත යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාර්තා සඳහන් කරයි.