
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ නායක අසංක නවරත්න පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා මහජන පක්ෂය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස බිහි වන්නේ 1984 වර්ෂයේදීය.
එහි නිර්මාතෘ වන්නේ විජය කුමාරතුංගයි.
පක්ෂය ජනතාව අතරට යමින් තිබෙන මොහොතක1988 වසරේ දී විජය ඝාතනයට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart