
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නෙළුම් කුලුණේ බිත්තියක් කුරුටුගෑ තරුණ යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කුළුණ නැරඹීමට පැමිණ එහි ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී මෙම යුවල සිය භාරයට ගත් එහි ආරක්ෂක අංශ විසින් යුවල පොලීසියට භාරදීමට කටයුතු කර තිබේ.
මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි පාලනාධිකාරිය පවසා සිටියේ කුලුණ නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.
පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ හේතුවෙන් නෙළුම් කුලුනේ නඩත්තු කටයුතුවලට විශාල වියදම් දැරීමට සිදුවන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart