
හොරු එළවනතුරු ජාතික ඔලිම්පික් කමිටුවට අරමුදල් ලබාදීම ආසියානු ඔලිම්පික් කවුන්සිලය අත්හිටුවයි
මෙරට ජාතික ඔලිම්පික් කමිටුවට සිය ආයතනවල සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරන තෙක් අරමුදල් නිදහස් කිරීම ආසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් ප්රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. පසුගිය














