
ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ – ජනපති කියයි (වීඩියෝ)
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනමධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන්














