
පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මරාදැමීම ගැන නීතිඥ සංගමය වැඩබලන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි
අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමට පිළියම් යෙදීමට නීතිවිරෝධී ඝාතන කිසිවිටෙකත් විසඳුමක් නොවන බවත්, රාජ්‍යය නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට අපරාධ මැඩපැවැත්විය හැකි බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය














