
ක්රිකට් ක්රීඩකයෝ ‘සේවකයෝ’ කරපු එක ගැන ඇපැල් උසාවියෙන් නීතිපතිට නියෝගයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයන් ලෙස වර්ගීකරණය කිරීමෙන් මතු වූ ගැටලු විසඳීමේ හැකියාවක් තිබේද යන්න














