
ජවිපෙ මූලස්ථානයට අල්ලපු ඉඩම හිටපු ඇමැතිකෙනෙක් ඩ්‍රයිවර්ගේ නමින් ගත්තු එකක්ලු
පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මූලස්ථානයට යාබදව පිහිටි ඉඩම, හිටපු අමාත්‍යවරයෙකු තම රියදුරුගේ නමින් මිලදී ගත් එකක් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී හෙළිකළේය. “මෙම රියදුරු














