
“වැලිගම හෝටලයට අපි වෙඩි තිබ්බේ ලොක්කා කියපු නිසා”-CCD හිටපු ලොක්කා සියල්ල වමාරයි (වීඩියෝ)
කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඇන්සෙල්ම් ද සිල්වා බදාදා පාර්ලිමේන්තු පරීක්ෂණයක් ඉදිරියේ සාක්ෂි දෙමින් කියාසිටියේ, එවකට CCD හි වැඩබලන අධ්යක්ෂ සහකාර














