
හම්බන්තොට කුරුලු උද්‍යානයේ සඟවා තිබූ හොරෙන් ගෙනා මෝටර් බයික් 21ක් සහ කංසා පැල හතරක් සොයාගනී
හම්බන්තොට කුරුලු උද්‍යානයේ කුරුලු ආහාර ගබඩා ප්‍රදේශය තුළ සඟවා තිබූ නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සහ කංසා පැල හතරක් සොයාගැනීමෙන් පසු පොලිසිය විසින්














