
කාඩ්වලින් ගෙවද්දී මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සියයට 1ක් වැඩියෙන් අයකරන බවට චෝදනාවක්
වේරහැර පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය විසින්, ශ්රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි උල්ලංඝනය කරමින්, කාඩ්පත් මගින් කරන ගෙවීම් සඳහා නීති විරෝධී ලෙස 1%ක අධිභාරයක්














