
ලෙඩ හැදිලා මැරෙන කුකුළෝ අඩු ගාණට මසට විකුණලා – වැඩියෙන් විකුණලා තියෙන්නේ කොත්තු හදන තැන්වලට
විවිධ හේතු මත මියගිය කුකුළන්ගේ මස් නීති විරෝධී ලෙස විකිණීමේ ජාවාරමක් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් පල්ලම ප්රදේශයේ දී වටලා තිබේ. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන














